"ආදරය, ලිංගිකත්වය, ප්‍රජනනය, සෞඛ්‍යය, මානසික, යහපැවැත්ම, පෝෂණය, සමාජ සබඳතා, මත්ද්‍රවය, මධ්‍යසාර හා දුම්වැටි භාවිතයෙන් වැලකීම සහ උසස් අධ්‍යාපන ආයතනයන්හි සිදුවිය යුතු සැබෑ ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුළු මාතෘකා රැසක් ඔස්සේ මෙම කෘතියේ තරුණ ප්‍රශ්න විග්රහයට ලක් කෙරේ."
Tharunyaya Dakima Ha Rakima - තාරුණ්‍යය දැකීම හා රැකීම්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Shantha Hettiarachchi - ශාන්ත හෙට්ටිආරච්චි
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 9789556774823
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30